පාතහේවාහැට ප්‍රාදේශීය සභාව
ටෙන්ඩර් දැන්වීම
මෙහි පහත උපලේඛනයේ දැක්වෙන දෙල්තොට / ගලහා පහත සඳහන් කඩකාමර 2026
වර්ෂය සඳහා වෙළඳ අයිතිය බදු දීමට ටෙන්ඩර්
කැඳවනු ලැබේ.
ටෙන්ඩර් පෝර්ම නිකුත් කිරීම - 2025.11.21 සිට 2025.12.07
(තලාතුඔය ප්‍රධාන කාර්යාලය)
පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා
ටෙන්ඩර් පෝර්ම භාර ගැනීම -2025.12.08 දින
පෙ.ව 10.00 ට අවසන්වේ
(තලාතුඔය ප්‍රධාන කාර්යාලය)
ටෙන්ඩර් පෝර්ම විවෘත කිරීම -
2025.12.08 දින පෙ.ව 10.30 ට
v
ටෙන්ඩර් කොන්දේසි ටෙන්ඩර් ඉල්ලුම්පත්
සමඟ නිකුත් කෙරේ.
v
වැඩි විස්තර පාතහේවාහැට ප්‍රාදේශීය
සභාවේ තලාතුඔය ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැක.
විමසීම් :- 0812404175
|
අනු අංකය |
වෙළඳ ස්වභාවය |
අපාසු ගෙවන ටෙන්ඩර් ඇප තැන්පත් මුදල රු ශත |
ඉල්ලුම්පත් ගාස්තුව
රු ශත |
අවම ලංසුව(වාර්ෂික ගාස්තුව රු. ශත |
ටෙන්ඩර් කරනු ලබන සීමාව |
||
|
01 |
ගලහා ගවමස් කඩය |
5000.00 |
1000.00 |
740000.00
|
2026.01.01 සිට 2026.12.31 දක්වා |
|
|
02 |
ගලහා ළුළු මස් කඩය |
5000.00 |
1000.00 |
170000.00
|
2026.01.01 සිට 2026.12.31 දක්වා |
|
|
03 |
ගලහා මාළු කඩය |
5000.00 |
1000.00 |
600000.00
|
2026.01.01 සිට 2026.12.31 දක්වා |
|
|
04 |
දෙල්තොට මාළු කඩය |
5000.00 |
1000.00 |
600000.00
|
2026.01.01 සිට 2026.12.31 දක්වා |
|
|
05 |
දෙල්තොට ගව මස් කඩය |
5000.00 |
1000.00 |
567000.00
|
2026.01.01 සිට 2026.12.31 දක්වා |
|
සභාපති
පාතහේවාහැට ප්‍රාදේශය සභාව,
2025.11.21 දින
පාතහේවාහැට ප්‍රාදේශිය සභා කාර්යාලය,
තලාතුඔය