පාතහේවාහැට ප්‍රාදේශීය සභාව

ටෙන්ඩර් දැන්වීම

මෙහි පහත උපලේඛනයේ දැක්වෙන පරිඝණක, ප්‍රින්ටර් ස්කෑනර් හා ටැබ් ලබාගැනීම සඳහා ලංසු කැඳවනු ලැබේ.

ටෙන්ඩර් පෝර්ම නිකුත් කිරීම - 2026.04.06 සිට 2026.04.20

(තලාතුඔය ප්‍රධාන කාර්යාලය)පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා

 

ටෙන්ඩර් පෝර්ම භාර ගැනීම-2026.04.21 දින පෙ.ව 10.00 ට අවසන්වේ

ටෙන්ඩර් පෝර්ම විවෘත කිරීම- 2026.04.21   දින පෙ.ව 10.30 ට

 

අයිතම් අංකය

උපකරණ

ප්‍රමාණය

අයදුම්පත් ගාස්තු

ඇපතැම්පත් ගාස්තු

01

ඩෙස්ටොප් පරිගණක

05

රු1000.00

රු 5000.00

02

ලැප්ටොප් පරිගණක

02

03

ප්‍රින්ටර් (කළු සුදු)

01

04

ප්‍රින්ටර් (වර්ණ)

01

05

ස්කැනර්

01

06

ටැබ්

02

 

v  ටෙන්ඩර් කොන්දේසි ටෙන්ඩර් ඉල්ලුම්පත් සමඟ නිකුත් කෙරේ.

v  වැඩි විස්තර පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ තලාතුඔය ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැක.

 

විමසීම්  :- 0812404175

 

සභාපති

පාතහේවාහැට ප්‍රාදේශය සභාව,

2026.04.06 දින

පාතහේවාහැට ප්‍රාදේශිය සභා කාර්යාලය,

තලාතුඔය