වෙසක් සතියට සමගාමීව පාතහේවාහැට ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන වැඩසටහන්
2026.05.27 - පෙ. ව 10.00ට බෙලි මල් හා හකුරු දන්සල - ආයුර්වේද සායනය
2026.06.01 - බණ වැඩසටහන හා මෙහෙණින් වහන්සේලා තුන් නමක් සදහා දානය.
2026.06.02 - තලාතුඔය නගරය, බස් නැවතුම් පොළ, හා අවට පිරිසිදු කිරීම